Press "Enter" to skip to content

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හදිසියේ රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

අද (28) පස්වරුවේ සාකච්ඡාව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයපාල හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේ. එහිදී සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ලබාගැනීමට සාකච්ඡා කරන බව විජයපාල භෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීම ලබන දෙවනදාට යොදාගෙන තිබෙනවා. ඊට පෙරයි එක්සත් ජාතික පක්ෂය මෙම හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විම කැඳවා තිබෙන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *