Press "Enter" to skip to content

එජාපයට සාපයක් වැදිලා (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂය බරපතළ අර්බුද රැසකට මුහුණ පෑමට හේතුව වී ඇත්තේ සාපයක් බව මාකල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

උන්වහන්සේ මෙම අදහස් පළකළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *