Press "Enter" to skip to content

එජාප අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීම අද

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අද (26) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඡන්දයකින් තොරව අපේක්ෂකයා නම්කිරීමට කටයුතු කළත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය අනුමත කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය. අද (26දා) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙන බවත්, මීට අමතරව විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (25දා) සවස පැවැති බවත් ඒ මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *