Press "Enter" to skip to content

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *