Press "Enter" to skip to content

එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *