Press "Enter" to skip to content

එජාප නායකත්වයට කරූ?

ඉදිරි දින කිහිපය තුළදී දැන් මෙරට දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කථානායක කරු ජයසූරිය මහතා විසින් ගනු ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙන ඉදිරි මැතිවරණය මෙහෙයවන ලෙස ඔහුට දැනටමත් ආරාධනා ලැබී ඇත.

නමුත් ඔහු මේ වන තෙක් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර නැති අතර පක්ෂ නායකත්වය වෙත කොන්දේසි කිහිපයක් පමණක් පනවා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *