Press "Enter" to skip to content

එජාප නායකත්වයේ රනිල්මයි… කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ආන්දෝලනාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර මීට ස්වල්ප වේලාවකට පෙර එය නිම වී ඇත. එහිදී තීරණය වී ඇත්තේ පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන අතර, සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී එළබෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද එතුමන්ට ලාදීමටය.

‍මේ එම අවස්ථාවේදී පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා දැක්වූ අදහස්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *