Press "Enter" to skip to content

එජාප නුවරඑළිය දිස්ත්‍රික් ආසන බලමණ්ඩල කැදවයි (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ මස්කෙලිය ආසන බල මණ්ඩලය, නුවරඑළිය ආසන බල මණ්ඩලය, කොත්මලේ ආසන බල මණ්ඩල රැස්වීම් ඊයේ (13) දින එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

එම අවස්ථාවන්හි ඡායාරූප සටහනක්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *