Press "Enter" to skip to content

එජාප මන්ත්‍රී කණ්ඩායම සිරිකොතට කැදවයි

විපක්ෂනායක ධුරය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (05) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවා ඇතැයි වාර්තා වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව පස්වරු 03ට ආරම්භවීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *