මුස්ලිම් පල්ලි එකෙන් පොලිස් භාරයට ගත් මන්නා පිහි හැත්තෑ හයක්, පොරව දාසයක් යළි භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.
කඩු මුදාහළ ස්ථානාධිපතිගේ වැඩ තහනම්.
![](https://cdn.statically.io/img/www.kubiyonews.com/wp-content/uploads/2019/08/29befde89b88b979d033a1ba93fcc046_XL.jpg?quality=100&f=auto)
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
Be First to Comment