Press "Enter" to skip to content

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකකය කැඳවා ඇති බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *