Press "Enter" to skip to content

කිරිපිටි මිල ඉහළට

අනායනික කිරිපිටි කිලෝ ග්‍රෑම් 1 මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 15කින් සහ ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 5කින් ඉහළ නංවා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *