Press "Enter" to skip to content

කොම්පඤ්ඤවීදියේ ප්‍රධාන පෙළේ හෝටලයක 33 වන මහලින් බිමට වැටී විදේශිකයෙකු මරුට

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක 33 වන මහලින් බිමට වැටී විදේශිකයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ එම අනතුර සිදුව ඇති බව ය.

මිය ගොස් ඇත්තේ, 52 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *