Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයින් ගණන 334 ක් වෙයි

අද(23) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළ ගොස් ඇත.

පුද්ගලයින් 218 දෙනකු මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිස අද වන විට 105 ක්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *