Press "Enter" to skip to content

කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයට ගසක් කඩා වැටී.. ගමනාගමනයට බාධා.

කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ (පරණ පාර) වැලිවිට මංසන්ධියේ දී ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *