Press "Enter" to skip to content

කොළඹ රථ වාහන තදබදය පහලට

ඊයේ හවස්වරුවේත්, අද උදෑසනත් කොළඹ රථ වාහන තදබදය සැලකිය යුතු ප්‍රථිශතයකින් අඩුව තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන රාජකාරී සඳහා යුධ හමුදා පොලිස් නිළධාරීන් යෙදවුනු අතර ඔවුන්ගේ මැදිහත් වීමෙන් රථ වාහන රාජකාරී වෙනදාට වඩා කාර්යක්ෂමව සිදුවන අයුරු දැක ගත හැකි විය.

මේ හේතුවෙන් රථ වාහන තදබදය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී තිබෙන බව කොළඹ නගරයට පැමිණුනු ජනතාව ප්‍රකාශ කර සිටියි. අද දින ක්‍රියාත්මක ගුරු විදුහල්පති වැඩ වර්ජනයද රථ වාහන තදබදය අවම වීමට තවත් හේතුවකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *