Press "Enter" to skip to content

කෝප් කමිටු කටයුතු හෙට සිට මාධ්‍යයට විවෘත වේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද,  ඉඩ සැලසෙනු ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *