Press "Enter" to skip to content

ගෝඨාභය ජනගත වෙයි (ඡායාරූප)

ගෝඨාභය රාජපක්ෂයන්ගේ චරිතය අලලා සැකසුනු ගෝඨාභය නම් කෘතිය ඊෙය් (23) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී ජනගත විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අෙප්ක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ. මෙම කෘතිය රචනා කර ඇත්තේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *