Press "Enter" to skip to content

චම්පිකට විදෙස් ගමන් තහනම්

හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.

ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාලවයි.

විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවත් එසේ විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කෙරෙන දිවුරුම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝග කර සිටි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් වෙත අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරනු ලැබුවා.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *