Press "Enter" to skip to content

‘චැනල් අයි’ ලයිකාට දෙයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය.

චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබූ අතර, ඒ අනුව ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තබා තබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *