Press "Enter" to skip to content

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් රනිල් හමුවෙයි – (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී කොළඹ අරලිය ගහ මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

තෙදින නිල සංචාරයක් සඳහා ඔවුහු මෙසේ ඊයේ (17දා) දිවයිනට පැමිණියහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *