Press "Enter" to skip to content

තවත් ආසාදිතයින් තිදෙනෙක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිටින කොරෝනා රෝගීන් ගණන 21ක් වන අතර අද හදුනාගත් රෝගීන් වන්නේ අවුරුදු 13ක ගැහැනු දරුවරු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *