Press "Enter" to skip to content

තවත් ආසාදිතයින් 9ක්-සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 844ක් වෙයි

අද(09) සවස 4 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 844 ක් දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලැබු අතර ඒ සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 255 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර තවත් රෝගීන් 570 ක් දිවයින පුරා රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිනය වීමෙන් පුද්ගලයින් 9 ක් ලංකාවේ මිය ගොස් තිබේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *