Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හමුවෙයි- මුළු ගණන- 18ක් (වීඩියෝ)

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ. මෙම රෝගීන් සියලු දෙනාම පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

https://www.facebook.com/NewsfirstSL/videos/2918600778162095/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *