Press "Enter" to skip to content

තවත් කොරෝනා ආසාදිතයින් 7කට සුවයි

අද (24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *