Press "Enter" to skip to content

තවත් බසයකට ගසක් කඩා වැටේ

කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබේ.

 

මෙලෙස ගස කඩා වැටී ඇත්තේ කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් මතටය.

 

ගස කඩාවැටීම හේතුවෙන් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *