Press "Enter" to skip to content

තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද(30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින ලෙස ඔක්තෝබර් මස 30 සහ 31 යන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් 16වනදා පැවැත්වීමට දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඔක්තෝබර් 07 වනදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිතයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *