Press "Enter" to skip to content

දිනකට අලුතින් ත්‍රීරෝද රථ 40ක් පාරට

ත්‍රිරෝද රථ හිමි­ක­රු­වන් 600ක් පමණ දින­පතා තම රථ අලෙවි කිරීම සිදු කරන බව මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. පසු­ගිය වසර තුළදී පම­ණක් ත්‍රිරෝද රථ හිමි­ක­රු­වන් විසින් ත්‍රිරෝද රථ 219,506ක් අලෙවි කර ඇති බව එම දෙපා­ර්ත­මේ­න්තුව පෙන්වා දෙයි.

එසේ වුවත් අලු­තින් ත්‍රිරෝද රථ ලියා­ප­දිං­චියේ අඩු­වක් පෙන්නුම් කර ඇති අතර පසු­ගිය 2019 වසර තුළදී අලු­තින් ත්‍රිරෝද රථ ලියා­ප­දිංචි කර ඇත්තේ 14,378ක් පම­ණක් බවද දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. ඒ අනුව දින­කට අලු­තින් පාරට බසින ත්‍රිරෝද රථ සංඛ්‍යාව 40ක් පමණ වේ.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *