Press "Enter" to skip to content

දියේ ගිලී තිදෙනෙකු මරුට

වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතර කාන්තාවක හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු  දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙම තිදෙනා අතරින් කාන්තාවගේ හා එක් පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු පසුව වෙරළට ගසාගෙන විත් තිබේ.

අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන අතර මියගොස් ඇත්තේ මාකඳුර හා සඳලංකාව  පදිංචිකරුවන් වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *