Press "Enter" to skip to content

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.

 

ඒ අනුව මේ මොහොත වන විට ජනාධිපතිවරයා සිය නිල කාමරයෙහි රැදී සිටින බවත්, අගමැතිවරයාද එහි සිටින බවත් දැනගන්නට තිබේ.

 

එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී ජනාධීපතිවරයා සබාගැබේ අසුන් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *