Press "Enter" to skip to content

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නයන වාසලතිලක අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

 

ඒ චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.

 

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ අතර නයන වාසලතිලක පසුගිය මහමැතිවරණයේදී මනාප 31,307ක් ලබා ගත්තා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *