Press "Enter" to skip to content

නාවික හමුදාපති නව ජනපති හමුවෙයි

නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මහතා  අද ( 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

මෙම හමුව ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාපතිතුමා හමුවූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.

පළමුව නාවික හමුදාපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *