Press "Enter" to skip to content

නිරෝධායනය වූ පළමු කණ්ඩායම අද ගම්බිම් බලා යයි

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නිරෝධානයට ලක්වූ පළමු කණ්ඩායම අද වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මුදා හරිනු ලබයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඒ බව ප්‍රකාශ කළහ.

දින 14ක කාලයක් නිරෝධානය කර ඇති පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බව යුද හමුදාපතිවරයා පැවැසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *