Press "Enter" to skip to content

පබා පලිහවඩන විදෙස්ගත වන ලකුණු !

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වනවා.

 

ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ධුරයක් ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ සේවයෙන් නිවාඩු ලැබ ඇතැයිද සදහන්.

 

මෙරට සිටින ප‍්‍රධාන පෙලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය මෙරටට බලපෑ කොරෝනා පලමු වටයේ පාලනයට මහත් කාර්යක් ඉටු කළා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *