Press "Enter" to skip to content

පළමු ඡන්ද ප්‍රතිඵලය

අද පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි. 

මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බව වාර්තා වෙයි. කොට්ඨාශ කිහිපයක නිකුත් වූ ප්‍රතිඵල සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

ඒ අනුව පළමු ඡන්ද ප්‍රතිපලය මේ ආකාරයට වෙයි.

ඇල්පිටිය තලාව ඉගල ශ්‍රී සරණංකර විහාර ඡන්ද මධ්‍යස්තානය ඡන්ද ප්‍රතිඵලය..

ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ 596
එක්සත් ජාතික පක්ෂය 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 15
ජනතා විමුක්ති පෙරමුණ 13


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *