Press "Enter" to skip to content

පළමු වරට කොවිඩ් අසාදිතයින් 2500 සීමාව ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 927 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව අද (09) දවසේ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2659ක්.

ඒ අනුව අද දිනයේ දී මෙරට පළමු වරට දිනකදී වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්මවා ගියා.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *