Press "Enter" to skip to content

පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවයි

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත. මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 997ක් ලෙසින්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *