Press "Enter" to skip to content

පාඨලීගේ රියදුරාගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුෂිත කුමාර කොළඹ අතිරේඛ මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවේ රහස් ප්‍රකාශයක් ලාබදී ඇත.

ඔහු මෙම ප්‍රකාශය ලබාදීම සදහා පැයක පමණ වේලාවක් ගත කරඇති බවද කුඹියෝ නිවුස් වෙත වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *