Press "Enter" to skip to content

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අද (24දා) ඇප නියම විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *