Press "Enter" to skip to content

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

 

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහායි මොහු පත්කර ඇත්තේ.

 

හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කර තිබූ නමුත් ව්‍යවස්ථා සභාව එම නිර්දේශය ප්‍රතික්ෂේප කර තිබුණා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *