Press "Enter" to skip to content

පෑලියගොඩ රිය අනතුරක්

පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ-නුවර මාර්ගයේ 4 කණුව අසල දී පදික මාරුවේ දී කොළඹ සිට නුවර දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(03) රාත්‍රී 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *