Press "Enter" to skip to content

පිල් මාරුව අරඹමින් බුද්ධදාස එජාපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු කොළඹ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බව කුඹියෝ නිවුස් වෙත වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *