Press "Enter" to skip to content

පුත්තලම එජාප මන්ත්‍රී ශාන්ත යළි රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩකල සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා නොවැම්බර් පස් වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය තීරණය කරයි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *