Press "Enter" to skip to content

පොහොට්ටුවේ මංගල රැලිය අනරාධපුරයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සහභාගී වන මංගල රැලිය ලබන 09 වනදා අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *