Press "Enter" to skip to content

බන්ධනාගාරගත වාස් ගුණවර්ධනට කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ බව තහවුරු කර ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *