Press "Enter" to skip to content

බස් ගාස්තු අද සිට ඉහළට

බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ.

 

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබුණි.

 

රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ.

 

ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *