Press "Enter" to skip to content

බස් ගාස්තු ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ වනවිට රු. 20 ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රු. 27 ක් දක්වා ඉහළ දැමීමටද අවසර ලැබී තිබේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *