Press "Enter" to skip to content

බස් ගාස්තු සංශෝධනය කල් ගිහින්ද? බස් සමාගම් දෙකක් කඹ අදියි

ලංකා ගමනා ගමන කොමිශන් සභාව සමග ඝණකම වූ පරිදි හෙට සිට බස් ගාස්තු සියයට පහකින් අඩු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරටිකාත සභාව විසින් අදාල චක්‍රලේඛ මෙතෙක් තම සංගම් වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

 

කෙසේ වෙතත් සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ වෘත්තිය සමිති සභාපති අංජන ප්‍රියන්ජිත් සදහන් කලේ සිය සංගමය හෙට මෙම බස් ගාස්තු අඩුවීම සිදුකරන බවයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *