Press "Enter" to skip to content

බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ  අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.

 

ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩ කරන බව ඔහු කියයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *