Press "Enter" to skip to content

බස් රථය යතුරු පැදීයේ ගැටී අයෙක් මරුට

කළුතර උතුර පොලිස් වසමේ කළුතර උතුර හොරණ මාර්ගයේ, හොරණ දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *